ජනවිකාස තොරතුරු
ජන ග්රහනය
25,624
පළාත් පාලන බලප්‍රදේශයේ විශාලත්වය
වර්ග කි.මී.537
ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව
17
ගම් සංඛ්‍යාව
81
පළාත් පාලන ආයතනයේ නම
මහඔය ප්‍රාදේශීය සභාව
පළාත් පාලන ආයතනයේ ලිපිනය
මහඔය ප්‍රාදේශීය සභාව,මහඔය
දුරකතන අංකය
063-2244091/063-2244100
ෆැක්ස් අංකය
063-2244091
විද්‍යුත් ලිපිනය
psmahaoya@gmail.com
වෙබ් අඩවිය
mahaoya.ps.gov.lk
ප්‍රාදේශීය සභා ලේකම්ගේ නම
එල්.ජී.අයි.කුමාර මයා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම
මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලිපිනය
මහඔය
063-2244006
ප්‍රාදේශීය ලේකම් වරයාගේ නම
තිළිණ වික්‍රමරත්න මයා
පළාත් පාලන ආයතනය පිහිටි දිස්ත්‍රීක්කය
අම්පාර
පළාත් පාලන ආයතනය පිහිටි පළාත
නැගෙනහිර පළාත
පළාත් පාලන බල ප්‍රදේශයේ පිහිටි නගර
01. කැකිරිහේන, 02. 69 හංදිය
ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව
17429
මහජන නියෝජිතයින් සංඛ්‍යාව
18
ග්‍රාමෝදය මණ්ඩල සංඛ්‍යාව
19
ප්‍රජා මංඩල සංඛ්‍යාව
සමෘද්ධිලාභි පවුල් සංඛ්‍යාව
2551
ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ.